وَكَمۡ قَصَمۡنَا مِن قَرۡيَةٖ كَانَتۡ ظَالِمَةٗ وَأَنشَأۡنَا بَعۡدَهَا قَوۡمًا ءَاخَرِينَ
අපරාධකාරයින් වාසය කළ කොපමණදෝ රටවල් අපි විනාශ කර, සුණු විසුණු කර දැමුවෙමු. ඔවුන්ගෙන් පසු (ඒ ස්ථානයන්හි) වෙනත් ජනතාවන් උත්පාදනය කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel