Surah Al-Anbiya Verse 112 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaقَٰلَ رَبِّ ٱحۡكُم بِٱلۡحَقِّۗ وَرَبُّنَا ٱلرَّحۡمَٰنُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
(තවද) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියනේ! (මටත් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ටත් අතරේ) ඔබ සාධාරණ තීන්දුවක් ලබා දෙනු මැනව!” ‘අපේ දෙවියන්ම ඉමහත් දයාබරවන්තයෙකි. ඔබගේ (බොරු) කියමන්වලට විරුද්ධව ඔහු වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමු”