لَا تَرۡكُضُواْ وَٱرۡجِعُوٓاْ إِلَىٰ مَآ أُتۡرِفۡتُمۡ فِيهِ وَمَسَٰكِنِكُمۡ لَعَلَّكُمۡ تُسۡـَٔلُونَ
(ඒ අතර අපි ඔවුන්ට) “ඔබ නොදුවනු. ඔබ ඉතාමත් ආඩම්බරව (සැප සම්පත් විඳිමින්) වාසය කළ ඔබගේ නිවෙස් වලටම ඔබ ආපසු යනු. එහි ඔබට හොඳින් සත්කාර කරනු ලැබිය හැකිය!” (යයි පැවසුවෙමු)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel