إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِيٓ أَنتُمۡ لَهَا عَٰكِفُونَ
ඔහු තම පියාටද තම ජනතාවටද “ඔබ (ඉතාමත් උනන්දුවෙන්) නමදිමින් සිටින මෙම පිළිරූ කිමෙක්ද? (කුමක් සඳහා ඔබ මේවා නමදින්නෙහුද?)”යි විමසූ විට
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel