Surah Al-Anbiya Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaقَالَ بَل رَّبُّكُمۡ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلَّذِي فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّـٰهِدِينَ
එයට ඔහු “(එසේ) නොව! අහස්ද භූමියද උත්පාදනය කළ දෙවියන්ම ඔබගේ (සත්‍යය වූ) දෙවියන්ය. ඔහුම ඒවා සියල්ල (පෙර නිදසුනක් නොමැතිවම) උත්පාදනය කළ අයයි. මෙයට මම ම ඔබට සාක්ෂි වශයෙන් සිටින්නෙමි” යයි පැවසුවේය