قَالُواْ حَرِّقُوهُ وَٱنصُرُوٓاْ ءَالِهَتَكُمۡ إِن كُنتُمۡ فَٰعِلِينَ
එයට ඔවුන් (තමන්ගේ මිනිසුන්ට) “ඔබ කුමක් හෝ දැයක් කරන්නෙහු නම්, මොහුව ගින්නේ දමා පුළුස්සා, ඔබගේ දෙවිවරුන් වෙනුවෙන් පළි ගනු” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel