فَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّـٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا كُفۡرَانَ لِسَعۡيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ
එබැවින් (මොවුන්ගෙන්) කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන්ගේ උත්සාහය නිශ්ඵල නොවනු ඇත. නියත වශයෙන්ම අපි ඔවුන්ව සටහන් කරමින් සිටින්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel