وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّبِعُ كُلَّ شَيۡطَٰنٖ مَّرِيدٖ
මිනිසුන්ගෙන් සමහරෙක් කිසිම අධ්‍යාපන දැනුමක් නැතිවම අල්ලාහ් ගැන තර්ක කර, (විශ්වාසය) කඩා බිඳ දමන ෂෙයිතාන්වරුවම අනුගමනය කරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel