Surah Al-Qasas Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُۗ مَا كَانَ لَهُمُ ٱلۡخِيَرَةُۚ سُبۡحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
(නබියේ!) ඔබගේ දෙවියන් තමන් කැමති අයව උත්පාදනය කර, (තමන්ගේ දූත මෙහෙවර සඳහා ඔවුන්ගෙන් තමන් කැමති අයව) තෝරා ගන්නේය. (එසේ දූතයාව) තෝරා ගැනීමෙහි මොවුන්ට කිසිම අයිතියක් නැත. මොවුන් සමානයන් තබන දැයෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකු හා පරිශුද්ධවන්තයෙකුද වන්නේය