وَيُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗا وَمِنَ ٱلصَّـٰلِحِينَ
තවද “ඔහු තොටිල්ලේ (ළදරුවෙකු වශයෙන්) සිටියදීද, (තමමවගේ පරිශුද්ධභාවය ගැනද, තම නබිත්වය ගැනද) තරුණ වියේදීද මිනිසුන් සමග කතා කරනු ඇත. තවද හොඳ ගති පැවතුම් ඇත්තන්ගෙන් කෙනෙකු වශයෙන්ද සිටිනු ඇත” (යයිද පැවසූහ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel