فَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمۡ عَذَابٗا شَدِيدٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ
එබැවින් (ඔවුන්ගෙන්) කවුරුන් (ඔබව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ව මා මෙලොවෙහිද, පරලොවෙහිද දැඩි ලෙස දඬුවම් කරමි. ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නොසිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel