يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَلۡبِسُونَ ٱلۡحَقَّ بِٱلۡبَٰطِلِ وَتَكۡتُمُونَ ٱلۡحَقَّ وَأَنتُمۡ تَعۡلَمُونَ
ධර්මය හිමි අයවළුනි! ඇත්ත බොරුවත් සමග කුමක් නිසා පටළවන්නෙහුද? ඔබ (හොඳින්) දැන සිටියදී කුමක් නිසා සත්‍යය වසං කරන්නෙහුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel