إِلَّا ٱلَّذِينَ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
එහෙත් මින් පසුවද, කවුරුන් හෝ පශ්චාතාප වී (පාපයන්ගෙන් ඈත් වී) හැඩ ගැසුණහොත් (අල්ලාහ් ඔවුන්ට සමාව දෙනු ඇත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel