ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ
(මිනිසුනේ!) අල්ලාහ් (පෙර නිදසුණක් නොමැතිවම) උත්පාදනයන් නිර්මාණය කර, ඔහුම (ඒවා මරණයට පත් වූ පසුද) ඒවා පුනරුත්ථානය කරන්නේය. පසුව (මිනිසුනේ!) ඔබ (සියල්ලන්ම) ඔහු වෙතම ගෙන එනු ලබන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel