وَلَمۡ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمۡ شُفَعَـٰٓؤُاْ وَكَانُواْ بِشُرَكَآئِهِمۡ كَٰفِرِينَ
(මන්දයත්) ඔවුන් සමානයන් තබා නමදින දැයෙන් කිසිවක් ඔවුන්ට මැදිහත් වී කතා නොකරනු ඇත. (සමානයන් තැබූ) ඔවුන්වද, තමන් සමානයන් වශයෙන් තැබූ දැයම ප්‍රතික්ෂේප කර හරින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel