Surah Ar-Room Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَمِنۡ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱبۡتِغَآؤُكُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ
රාත්‍රියේද, දහවලේද, නිදාගෙන (විඩාව නිවා ගැනීම)ද, (භූමියෙහි විවිධ ප්‍රදේශයන්ට ගොස්) ඔබ ඔහුගේ වරප්‍රසාදයන් සොයා ගැනීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. සවන් දෙන ජනතාවට මෙහිද නියත වශයෙන්ම (බොහොමයක්) සාධකයන් ඇත