Surah Ar-Room Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَمِنۡ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ بِأَمۡرِهِۦۚ ثُمَّ إِذَا دَعَاكُمۡ دَعۡوَةٗ مِّنَ ٱلۡأَرۡضِ إِذَآ أَنتُمۡ تَخۡرُجُونَ
අහස්ද, භූමියද, ඔහුගේ නියෝගයට අනුව ස්ථීරව තිබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. (ඔබට නියම කරනු ලැබූ කාලය දක්වා ඔබ එහි ජීවත් වී මරණයට පත් වූ පසු භූමියෙහි භූමදානය කරනු ලැබීමෙන්) පසුද ඔහු ඔබව කැඳවුවහොත් එකම එක ශබ්දයකින් එවෙලේම ඔබ භූමියෙන් ඉකුත් වනු ලබන්නෙහුය