فِي بِضۡعِ سِنِينَۗ لِلَّهِ ٱلۡأَمۡرُ مِن قَبۡلُ وَمِنۢ بَعۡدُۚ وَيَوۡمَئِذٖ يَفۡرَحُ ٱلۡمُؤۡمِنُونَ
(එයත්) වසර කිහිපයක් ඇතුළතදීම (ජය පැරදුම ලබා දෙන) බලය මීට පෙරත් පසුවත් අල්ලාහ්ටම අයත්ය. (ඔවුන් ජයග්‍රහණය කරන) එදිනදී, විශ්වාසවන්තයින් අල්ලාහ්ගේ උදව්ව දැක සතුටට පත් වන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel