Surah Ar-Room Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomفَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ وَلَا يَسۡتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ
එබැවින් (නබියේ!) ඔබ (විඳ දරාගෙන) ඉවසිලිමත්ව සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. (එබැවින් අවසානයේදී, නබියේ! ඔබම ජය ගන්නෙහුය. පරලොව) ස්ථීර වශයෙන් විශ්වාස නොකළ මොවුන් නියත වශයෙන්ම ඔබව (ඔබගේ විශ්වාසයෙන්) සසළ නොකෙරෙත්වා