Surah Ar-Room Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomأَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَأَثَارُواْ ٱلۡأَرۡضَ وَعَمَرُوهَآ أَكۡثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
මොවුන් භූමියෙහි සංචාරය කර, මොවුන්ට පෙර සිටි අයගේ අවසානය කෙසේ වූවේද යන්න බැලිය යුතු නොවේද? (පෙර විසූ) ඔවුන් මොවුන්ට වඩා ශක්තිසම්පන්නයන් වශයෙන්ද, මොවුන් කොපමණ ප්‍රමාණයට භූමිය සීසා සංවර්ධනය කළෝද, ඊටත් වඩා අධික වශයෙන් (භූමිය) සීසා සංවර්ධනය කළ අය වශයෙන්ද, ඔවුන් සිටියහ. (මෙසේ තිබියදී සාධකයන්ගෙන්) පැහැදිලි ඒවා සමගම ඔවුන්ගේ දූතයින් ඔවුන් වෙත පැමිණියහ. අල්ලාහ් ඔවුන්ට කිසි විටෙකත් හානියක් කරන්නේ නැත. එහෙත් ඔවුන් (එම නබිවරුන්ව බොරුකාරයින් කර) තමන්ට තමන්ම නපුරක් කර ගත්හ