ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ
ඔවුන් (කෙබඳු අයදයත්) සලාතය නොකඩවා සලාත් කරන්නාහ. සකාත්ද ගෙවමින් සිටින්නාහ. පරලොවද ඔවුන් ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel