Surah As-Sajda Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaوَقَالُوٓاْ أَءِذَا ضَلَلۡنَا فِي ٱلۡأَرۡضِ أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدِۭۚ بَلۡ هُم بِلِقَآءِ رَبِّهِمۡ كَٰفِرُونَ
“(අපි මරණයට පත් වී) භූමියෙහි විනාශ වී ගිය පසු ඇත්තෙන්ම අපි අළුත් උත්පාදනයන් වශයෙන් නිර්මාණය කරනු ලබන්නෙමුද?”යි ඔවුන් කියන්නාහ. (එසේ) නොව, ඔවුන් තමන්ගේ දෙවියන්ව හමු වීමද ප්‍රතික්ෂේප කරන්නාහ