Surah As-Sajda Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaوَلَوۡ تَرَىٰٓ إِذِ ٱلۡمُجۡرِمُونَ نَاكِسُواْ رُءُوسِهِمۡ عِندَ رَبِّهِمۡ رَبَّنَآ أَبۡصَرۡنَا وَسَمِعۡنَا فَٱرۡجِعۡنَا نَعۡمَلۡ صَٰلِحًا إِنَّا مُوقِنُونَ
(නබියේ! විනිශ්චය සඳහා) මෙම වැරදිකරුවන් තමන්ගේ දෙවියන් ඉදිරියේ (නවතා තබන අවස්ථාවේදී) ඔවුන් හිස නැමූ අය වශයෙන් “අපගේ දෙවියනේ! අපගේ ඇස්ද, කණ්ද, විවෘත විය. (අපි සියල්ල බලාද, අසාද දැන ගත්තෙමු. පෙර තිබූ ලෝකයට වරක්) ආපසු යවනු. අපි දැහැමි ක්‍රියාවන්ම කරන්නෙමු. නියත වශයෙන්ම අපි (මෙම විනිශ්චය දිනය) ස්ථීර වශයෙන් විශ්වාස කරන්නෙමු” යනුවෙන් (ප්‍රාර්ථනා කිරීම) ඔබ දකින්නේ නම්, (ඒ අවස්ථාවේදී ඔවුන්ගේ තත්වය කෙතරම් දීනවූ තත්වයකට වැටී ඇත්දැයි දැක ගන්නෙහිය)