Surah As-Sajda Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaفَذُوقُواْ بِمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَآ إِنَّا نَسِينَٰكُمۡۖ وَذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
“එබැවින් (අපව) හමු වන ඔබගේ මෙම දිනය ඔබ අමතක කර දැමීමේ ඵලවිපාක ඔබ විඳ බලනු. (මේ දිනය ඔබ අමතක කළ අන්දමටම අද) අපිද ඔබව අමතක කර දැමුවෙමු. ඔබ කරමින් තිබූ (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් සදාකල් ස්ථීර වූ දඬුවම විඳිමින් සිටිනු” (යයිද කියනු ලැබේ)