Surah As-Sajda Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا شَفِيعٍۚ أَفَلَا تَتَذَكَّرُونَ
අල්ලාහ්ම අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාපිත කළේය. (ඔබව) බේරා ගන්නට හෝ නැතහොත් (ඔබට) මැදිහත් වී කතා කරන්නට හෝ ඔහු හැර, (වෙන කිසිවෙකුත්) ඔබට නැත. (මෙය) ඔබ සිතා බැලිය යුතු නොවේද