ٱلَّذِيٓ أَحۡسَنَ كُلَّ شَيۡءٍ خَلَقَهُۥۖ وَبَدَأَ خَلۡقَ ٱلۡإِنسَٰنِ مِن طِينٖ
ඔහු උත්පාදනය කළ සෑම වස්තුවක්ම (එහි හැඩයද) ඉතාමත් අලංකාරවත් ලෙස නිර්මාණය කළේ ඔහුය. ඔහුම ආරම්භයේදී මිනිසා කිරිමැටියෙන්ම උත්පාදනය කළේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel