وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ مِن رَّبِّكَۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا
(නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට වහී මගින් දැනුම් දෙන ලද දැයම ඔබ අනුගමනය කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel