Surah Al-Ahzab Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabهُوَ ٱلَّذِي يُصَلِّي عَلَيۡكُمۡ وَمَلَـٰٓئِكَتُهُۥ لِيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَكَانَ بِٱلۡمُؤۡمِنِينَ رَحِيمٗا
ඔහුම ඔබව (විවිධ වර්ගයේ පාප) අන්ධකාරයන්ගෙන් (ඉකුත් කර) ආලෝකය දෙසට ගෙනැවිත් (ඔබ කෙරෙහි දයාව) පහළ කරන්නේය. ඔහුගේ මලායිකාවරුන්ද ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නාහ. අල්ලාහ් විශ්වාසවන්තයින් (වන ඔබ) කෙරෙහි ඉතාමත් කරුණාවන්ත-යෙකු වශයෙන් සිටින්නේය