يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا
නබියේ! නියත වශයෙන්ම අපි ඔබව (මිනිසුන්ට) සාක්ෂි වශයෙන්ද, ශුභාරංචි පවසන්නෙකු වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද යවා ඇත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel