Surah Al-Ahzab Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوۡاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهٗا
විශ්වාසවන්තයිනි! මූසා (ගැන බොරු අපවාද පවසා ඔහුව) කරදර කළාක් මෙන් ඔබත් එසේ පත් නොවනු. ඔවුන් පැවසූ දැයෙන් ඔහුව පරිශුද්ධ කර හැරියේය. ඔහු අල්ලාහ් වෙත ඉතාමත් ගෞරවණීය කෙනෙකු වශයෙන්ම සිටියේය