يُصۡلِحۡ لَكُمۡ أَعۡمَٰلَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ فَازَ فَوۡزًا عَظِيمًا
ඔහු ඔබගේ කාරණාවන් ඔබට නියමිත පිළිවෙළකට තබා ඔබගේ වැරදි වලටද සමාව දෙනු ඇත. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද කවුරුන් අවනත වන්නේද, ඔහු නියත වශයෙන්ම ඉමහත් වූ භාග්‍යය අත් කර ගන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel