وَحِيلَ بَيۡنَهُمۡ وَبَيۡنَ مَا يَشۡتَهُونَ كَمَا فُعِلَ بِأَشۡيَاعِهِم مِّن قَبۡلُۚ إِنَّهُمۡ كَانُواْ فِي شَكّٖ مُّرِيبِۭ
ඔවුන්ටද, ඔවුන් කැමති දැයටද අතරේ බාධකයක් ඇති වනු ඇත. ඔවුන්ට පෙර සිටි ඔවුන්ගේ වාර්ගිකයින්ටද එසේ කරනු ලැබීය. මන්දයත් නියත වශයෙන්ම ඔවුන්ද ඉමහත් සැකයෙහිම ගැලී සිටියහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel