Surah Fatir Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ وَإِن تَدۡعُ مُثۡقَلَةٌ إِلَىٰ حِمۡلِهَا لَا يُحۡمَلۡ مِنۡهُ شَيۡءٞ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰٓۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفۡسِهِۦۚ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ
(පරලොවදී) කෙනෙකුගේ (පාපයන්ගේ) බර, වෙනත් කෙනෙකු උසුලන්නේම නැත. විශාල බරක් උසුලන්නා එයින් එක් කොටසක් හෝ උසුලන මෙන් (වෙනත් කෙනෙකුට) ආරාධනා කළා වුවද, ඔහු (මොහුගේ) ඥාතියෙක් වූවා වුවද, එයින් සුළු දැයක් හෝ ඔහු උසුලන්නේ නැත. (නබියේ!) ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නේ කවුරුන් (තමන්ගේ දෑසින්) නොදැක තිබියදී තමන්ගේ දෙවියන්ට බිය වී කටයුතු කර, සලාතයද නොකඩවා සලාත් කරන්නෝද ඔවුන්ටය. කවුරුන් පරිශුද්ධව සිටින්නේද, ඔහු තමන්ගේ හොඳටම පරිශුද්ධව සිටින්නේය. අල්ලාහ් වෙතම (සියල්ල) යා යුතුව ඇත්තේය