Surah Fatir Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَمَا يَسۡتَوِي ٱلۡأَحۡيَآءُ وَلَا ٱلۡأَمۡوَٰتُۚ إِنَّ ٱللَّهَ يُسۡمِعُ مَن يَشَآءُۖ وَمَآ أَنتَ بِمُسۡمِعٖ مَّن فِي ٱلۡقُبُورِ
පණ ඇත්තාද, මරණයට පත් වූවාද සමාන වන්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයව සවන් දෙන්නට සලස්වන්නේය. (නබියේ!) සොහොන් වල සිටින අයට සවන් දෙන සේ සැලැස්වීමට ඔබට නොහැකිය