Surah Az-Zumar Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلٗا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلٗا سَلَمٗا لِّرَجُلٍ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ
අල්ලාහ් එක් උදාහරණයක් පවසන්නේය: මිනිසෙකු හාම්පුතුන් කිහිප දෙනෙකුට (වහලෙකු වශයෙන්) සිට, ඔවුන් (සෑම දෙනෙකුම තමන්ටම ඔහු වැඩ කළ යුතුය යයි) කරදර කරමින් සිටියහ. තවත් මිනිසෙකු (වහලෙකි. නමුත් ඔහු) කෙනෙකුට පමණක් අයිතිය. මේ දෙදෙනා සමාන වන්නෙහුද? (එසේ වන්නේ නැත නොවෙද? මෙතරම් දැයක්වත් ඔබ දැන ගැනිීම ගැන) ප්‍රශංසා සියල්ල අල්ලාහටය (යයි සුවි ශුද්ධ කරමු මැනව! මෙසේම විවිධ දෙවිවරුන්ව නමදින කෙනෙකු, එකම අල්ලාහ්ව නමදින කෙනෙකුට සම වන්නේ නැත). එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙතරම් දැයක්වත්) දැන ගන්නේ නැත