Surah Az-Zumar Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumar۞فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدۡقِ إِذۡ جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ
අල්ලාහ් කෙරෙහි බොරු කියා, තමන් වෙත පැමිණි (ධර්මය වන) සත්‍යය බොරු කරන්නාට වඩා අති විශාල අපරාධකාරයා කවරෙක්ද? (එවැනි) ප්‍රතික්ෂේප කරන්නන් රැෙඳන ස්ථානය නිරයෙහි නොවෙද (ඇත්තේ)