لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
අහස් හා භූමියෙහි ඇති (නිධානයන් ආදී) දැයේ යතුරු ඔහු වෙතම ඇත්තේය. එබැවින් අල්ලාහ්ගේ ආයාවන් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් සම්පූර්ණයෙන්ම පාඩුව අත් කර ගත් අයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel