Surah Az-Zumar Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ
(නබියේ!) ඔබට, ඔබට පෙර සිටි සෑම (දූත)යෙකුටම අත්තෙන්ම වහී මගින් දැනුම් දෙනු ලැබූ දැය (කිමෙක්දයත්, දෙවියන්ට) ඔබ සමානයන් තැබුවහොත්, ඔබගේ පින් (සියල්ල) විනාශ වී, නියත වශයෙන්ම ඔබ පරාජිතයින්ගෙන් වූ අය බවට පත් වන්නෙහුය” (යනුවෙන් වේ)