Surah An-Nisa Verse 125 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَنۡ أَحۡسَنُ دِينٗا مِّمَّنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ وَٱتَّبَعَ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبۡرَٰهِيمَ خَلِيلٗا
කවුරුන් අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වී, දැහැමි ක්‍රියාවන්ද කර, ඉබ්රාහීම්ගේ (මෙම) ඍජු ධර්මයම අනුගමනය කරන්නේද, ඔහුට වඩා අලංකාරවත් ධර්මය හිමි අය කවරෙක්ද? අල්ලාහ් ඉබ්රාහීම්ව (තමන්ගේ) සහායයෙකු වශයෙන් ඇර ගත්තේය