Surah An-Nisa Verse 137 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّ ٱلَّذِينَ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ٱزۡدَادُواْ كُفۡرٗا لَّمۡ يَكُنِ ٱللَّهُ لِيَغۡفِرَ لَهُمۡ وَلَا لِيَهۡدِيَهُمۡ سَبِيلَۢا
කවුරුන් විශ්වාසය තැබීමෙන් අනතුරුව ප්‍රතික්ෂේපය (අත්) කරගෙන, පසුව විශ්වාස කර, (ඉන්) පසුවද ප්‍රතික්ෂේපය අත් කරගෙන (එම) ප්‍රතික්ෂේපයේම නැවත (නැවතත්) ස්ථීරව සිටින්නෝද, ඔවුන්ව (ඔවුන්ගේ වැරදිවලට) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නේම නැත. හැරත් (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්ගේ හේතුවෙන්) ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද නැත