Surah An-Nisa Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُوْلَـٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّـٰلِحِينَۚ وَحَسُنَ أُوْلَـٰٓئِكَ رَفِيقٗا
එබැවින් කවුරුන් ඇත්තෙන්ම අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද (මෙසේ) අවනත වන්නෝද, ඔවුන් අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ලබා ගත් නබිවරුන්, සත්‍යවන්තයින්, (රටගම අත්හැර) ගිය වාසස්ථාන පිදූවන්, හොඳ ගතිපැවතුම් ඇත්තවුන් ආදීන් සමග (පරලාවදී) වාසය කරනු ඇත. මොවුන්ම ඉතාමත් අලංකාරවත් සහායයන් වන්නාහ