ٱلَّذِينَ كَذَّبُواْ بِٱلۡكِتَٰبِ وَبِمَآ أَرۡسَلۡنَا بِهِۦ رُسُلَنَاۖ فَسَوۡفَ يَعۡلَمُونَ
කවුරුන් (අපගේ) මෙම ධර්මයද, අපගේ (අනිත්) දූතයින් ගෙන ආ (ධර්මයන්) ද බොරු කරන්නෝද, ඔවුන් පසුව (එහි සත්‍යය නියත වශයෙන්ම) දැන ගන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel