Surah Ash-Shura Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraكَذَٰلِكَ يُوحِيٓ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(නබියේ! මෙම පරිච්ඡේදය ඔබට පහළ කරනු ලබන්නේය). මෙසේම (මීට පෙර) ඔබටත්, ඔබට පෙර සිටියවුන්ටත්, (අල්ලාහ් තමන්ගේ ආයාවන්) වහී මගින් දැනුම් දෙන්නේය. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය