Surah Ash-Shura Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraإِن يَشَأۡ يُسۡكِنِ ٱلرِّيحَ فَيَظۡلَلۡنَ رَوَاكِدَ عَلَىٰ ظَهۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٍ
ඔහු කැමති වුවහොත් සුළඟ නවතා දමන්නේය. ඒවා ඒ මත පාවෙමින් සිටින සේම (නොසෙළවී) නැවතී යන්නේය. (එවැනි අමාරුකම් විඳ) දරාගෙන සිටින්නන්ව (වෙරළට සේන්දු වූ පසු ඉතාමත් සතුටට පත් වී දෙවියන්ට) කෘතඥ වන්නන්ද ආදී සියල්ලන්ටම නියත වශයෙන්ම මෙහි බොහෝ සාධකයන් ඇත