Surah Al-Jathiya Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaمِّن وَرَآئِهِمۡ جَهَنَّمُۖ وَلَا يُغۡنِي عَنۡهُم مَّا كَسَبُواْ شَيۡـٔٗا وَلَا مَا ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ
ඔවුන් ඉදිරියේ නිරයම ඇත්තේය. ඔවුන් සොයා ගත් දැයෙන් කිසිවක් ඔවුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. නැතහොත් (තමන්ට) ආරක්ෂකයින් යයි ඔවුන් ඇර ගත් අල්ලාහ් නොවන දැයද (ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දිය හැකි දැය) නොව. ඔවුන්ට ඉමහත් වූ දඬුවම් ඇත