وَفِي خَلۡقِكُمۡ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٞ لِّقَوۡمٖ يُوقِنُونَ
ඔබව උත්පාදනය කිරීමෙහිද, (භූමියෙහි බොහෝ) ජීවීන්ව ඔහු විසුරුවා හැර තැබීමෙහිද, (විශ්වාසයෙහි) ස්ථීර වූ ජනතාවට (බොහෝ) සාධකයන් ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel