تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَ ٱللَّهِ وَءَايَٰتِهِۦ يُؤۡمِنُونَ
(නබියේ!) ඇත්තෙන්ම ඔබ කෙරෙහි අපි සමුදීරණය කර පෙන්වන මේවා, අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. අල්ලාහ්ටද, ඔහුගේ ආයාවන්ටද පසුව මොවුන් කුමන කාරණාවක් නම්, විශ්වාස කරන්නෙහුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel