Surah Muhammad Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadطَاعَةٞ وَقَوۡلٞ مَّعۡرُوفٞۚ فَإِذَا عَزَمَ ٱلۡأَمۡرُ فَلَوۡ صَدَقُواْ ٱللَّهَ لَكَانَ خَيۡرٗا لَّهُمۡ
(නබියේ! ඔබට) අවනත වී කටයුතු කිරීමද, (ඔබ වෙත කුමක් පැවසුවා වුවද), ගෞරවණීය අන්දමට කතා කිරීම ම (ඔවුන්ට අගනේය). එබැවින් (යුද්ධය ගැන) එක් කාරණවක් අවසන් වූ පසු, අල්ලාහ්ට ඔවුන් සත්‍යය වශයෙන් කටයුතු කළේ නම්, එය ඔවුන්ටම හොඳක් වශයෙන් තිඛෙනු ඇත