Surah Muhammad Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadهَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم
(ජනතාවෙනි!) ඔබ හොඳින් අවධානයෙහි තබා ගනු. අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කිරීමට කැඳවන අවස්ථාවේදී මසුරුකම් කරන්නාද, ඔබ අතරේ සිටින්නේය. (එසේ) කවුරුන් හෝ මසුරුකම් කළහොත් ඔහු තමන්ට විනාශයක් වශයෙන්ම මසුරුකම් කරන්නේය. අල්ලාහ් නම්, අවශ්‍යාතාවයන් නොවන්නෙකි. ඔබ අවශ්‍යතාවයන් උවමනා අය වශයෙන්ම සිටින්නෙහුය. (ඔහුගේ නියෝගයන් නැවතත්) ඔබ ප්‍රතික්ෂේප කළහොත් (ඔබව විනාශ කර දමා) ඔබ නොවන ජනතාවක් (ඔබගේ ස්ථානයෙහි) මාරු කර (පත් කර) හරින්නේය. පසුව ඔවුන් ඔබ මෙන් නොවන්නාහ