ذَٰلِكَ بِأَنَّهُمۡ كَرِهُواْ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ
මන්දයත් අල්ලාහ් පහළ කර තැබු දැය ඇත්තෙන්ම ඔවුන් පිළිකුල් කර, (ප්‍රතික්ෂේප) කර දැමූහ. එබැවින් ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල (අල්ලාහ්) විනාශ කර දැමුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel